තාක්ෂණය පැත්තෙන් පොඩි බ්ලොග් එකක් ලියන්න හිතුනා.....

මම නමින් නිපුන.නිපුන සේනානායක.බ්ලොග් වලට නම් අලුත් කෙනෙක් නෙවෙයි.හැබැයි මම මේ බ්ලොග් එකේ තේමාවට අලුත්.
               ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ මම පරිගණක ජාලකරණය පාඨමාපාවක් කළා.එකේ කියල දීපුව අනික් අයත් එක්ක බෙදාගන්න මම කැමතියි.අන්න ඒක නිසා මම මේ බ්ලොග් එක පටන් ගත්ත.දැන්නම් මම පුහුණු වන්නෙක් සිංහලෙන් කියනවනම් trainee කෙනෙක්. හැබැයි මම දිගටම මේ බ්ලොග් එකේ ජාලකරණය සම්බන්ද පෝස්ට් දාන්න අදහසක් නහැ. වැදගත් වෙන ඕනෑම දෙයක් මට හැකි පරිදි සියලු දෙනාම (බහුතරයක්) සමග බෙදාගන්න මේකෙ පොස්ට් කරනව..
                               මම පාඩම් 3ක් මගේ කලින් බ්ලොග් එකේ දැම්ම.ඒ ටික මම මේ බ්ලොග් එකට මාරු කරනව (ඔව් ඔව් කොපි පේස්ට් තමයි).. එතන ඉදන් සියලුම පාඩම් අකුරක් නෑරම ලියනව..
                           එහෙනම් ජයවේවා !!  සියලු දෙනාටම...................


පසුව ලියමි...............................
මගේ කලින් බ්ලොග් එකට මෙතනින් යන්න පුලුවන්..
මේකෙ තියෙන්නෙ මගේ පිස්සු හිතට එන විකාර අදහස් ටිකක් සංස්කරණය කරල ගත්තු මගේ හිතේ ලියපු මල් පොකුරු ටිකක්....

Comments

Popular Posts