Network lesson 4








 කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ.ඇත්තම කිව්වොත් මට බ්ලොග් එක ලියන්න වෙලාවක් නැහැ.ඒ මම මේ දවස් වල යෙදිල ඉන්න වැඩ නිසා. කරාපිටියෙ රෝහලේ මම මේ දවස්වල පුහුණුව ලබන්නෙකු විදියට සේවය කරනව.ඒත් ජාලකරණය පැත්තෙන්.කොහොම වුනත් මගේ අනික් බ්ලොග් එක සිත මල් යාය නම් කොහොම හරි ලියවෙනව.මේක පොඩ්ඩක් පරක්කුවෙන්නෙ බොහෝම කල්පනාවෙන් ලියන්න ඕන නිසා.කොහොම වුනත් අද පාඩමෙන් අපි බලමු Peer to peer හා Client-server ජාල වල වාසි හා අවාසි..
          ස්තුතියි! සැමට ජය!!


 
Advantages of peer to peer network




v  It is easy to install and so is the configuration of computers on this network.

v  All the resources and contents are shared by all the peers. Unlike client- server network where server shares all the contents and resources.

v  Peer to peer is more reliable as central depending is eliminated. Failure of one peer doesn’t affect the functioning of other peers.

v  There is no need for full time system administrator.

v  The overall cost of building and maintain this type of network comparatively very less.



Disadvantages of peer to peer network

v  In this network, the whole system is decentralized that it is difficult to administrator. That is one person can’t determine the whole accessibility setting of whole network
.
v  Security in this system is very less.

v  Data recovery or backup is very difficult.






Advantages of client-server network



v  In this architecture network, there is centralized control severs help in administrating the whole setup.

v  All the files are stored at the same place. In this way management of files become easy
.
v  As all the data is stored on server it’s easy to make backup of it.

v  Changes can be made easily by just upgrading the server.

v  Rules define security and access rights can be defined at the time of set-up of server.



Disadvantages of client-server network

v  Too many requests from the clients may load to congestion, over load can lead to braking down of servers.

v  Client-server network is not as robust as a peer to peer and if the server fails. The whole network goes down.

v  It is very expensive to install and manage this type of computing.

v  Need the professional network administrator to maintain the servers and other details of network.



 අද පෝස්ට් එක නම් පොඩියි.ඒත් පොඩ්ඩක් කියවන්න ලේසියි නෙ නේද?







 NVScreations

Comments

  1. ඔක්කොම ටික කියෙව්වා.. සිංහලෙන් ලිව්වොත් මොකද මේ ටික?? ගොඩක් දෙනෙක්ට එක ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් දාන්න පුළුවන්. එත් සහෝ,
      වැඩියෙන්ම ජාලකරණය පාඩම යන්නෙ ඉංග්‍රීසි වලින්.
      ඔයාගේ යෝජනාව ගැන සලකල බලන්නම්.
      ප්‍රශ්ණය තියෙන්නෙ මට කාලය මදි කම.
      මේකට පෝස්ට් දාන්නවත් වෙලාවක් නැහැ. කොහොමහරි වෙලාව හදා ගන්න ඕනි.
      ස්තුතියි.. ආයෙත් එන්න.

      Delete
  2. බ්ලොග් එක නම් මරු... දිගටම ලියන්න... මටත් පුංචි ප්‍රශ්ණයක් තියෙනවා... ප්‍රශ්ණ අහන්න අවසරද දන්නෑ... මම ප්‍රෝග්‍රැමින් ඉගෙන ගන්නවා... හැබැයි තවම මූලික මට්ටමේ... මම ප්‍රින්ටර් පෝට් එකට නම් පරිගණක වැඩසටහන් දෙක තුනක් ලියලා බලලා තියෙනවා... ඒකෙ තියෙන පින් ගාන වැඩි නිසා උපකරණ කීපයක් පාලනය කරන්න පුලුවන්නේ... ඒත් USB පෝර්ට් එකක තියෙන්නේ ඩේටා පින් 2යි නේ. ඒත් ඒකට යන්ත්‍ර 127 ක්ද කොහෙදෝ සම්බන්ධ කරන්න පුලුවන්‍ නේද? ඒ කොහොමද?

    ReplyDelete
    Replies
    1. සහෝදරය!!
      ඇත්තටම මං ඔය පැත්ත ගැන වැඩිය දන්නෙ නැහැ. මූලික ටික විතරයි දන්නේ.
      හැබැයි ජාලකරණය පැත්තෙන් ඔබට ඕනිම දෙයක් අහන්න.
      මගේ දැනීමේ හැටියට පිළිතුරු දීමට මම සූදානම්.
      ස්තුතියි ආවට.....
      !!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. කාලෙකින් මුකුත් ලියල නෑ වගේ

    ReplyDelete
    Replies
    1. කොහේ ලියන්නද රෙහානි... මේ දවස් වල මම ගොඩක් බිසී... කාලය හොයාගන්න අමාරුයි අනෙක් වැඩත් එක්කල. මම දැන් ආමි එකේ නෙව.

      Delete
  4. Great! I found your tips on time management really helpful. I struggle with staying organized, so I appreciate any advice I can get. Keep up the good work. Regards Cássio Cunha Lima Odebrecht

    ReplyDelete

Post a Comment

අදහසක් තියල යන්න!!
Place a Comment!!

Popular Posts