Skip to main content

Posts

Featured

Network lesson 4

 කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ.ඇත්තම කිව්වොත් මට බ්ලොග් එක ලියන්න වෙලාවක් නැහැ.ඒ මම මේ දවස් වල යෙදිල ඉන්න වැඩ නිසා. කරාපිටියෙ රෝහලේ මම මේ දවස්වල පුහුණුව ලබන්නෙකු විදියට සේවය කරනව.ඒත් ජාලකරණය පැත්තෙන්.කොහොම වුනත් මගේ අනික් බ්ලොග් එක සිත මල් යාය නම් කොහොම හරි ලියවෙනව.මේක පොඩ්ඩක් පරක්කුවෙන්නෙ බොහෝම කල්පනාවෙන් ලියන්න ඕන නිසා.කොහොම වුනත් අද පාඩමෙන් අපි බලමු Peer to peer හා Client-server ජාල වල වාසි හා අවාසි..           ස්තුතියි! සැමට ජය!!   Advantages of peer to peer network v   It is easy to install and so is the configuration of computers on this network. v   All the resources and contents are shared by all the peers. Unlike client- server network where server shares all the contents and resources. v   Peer to peer is more reliable as central depending is eliminated. Failure of one peer doesn’t affect the functioning of other peers. v   There is no need for full time system administrator. v   The overall cost of building and maintain this ty

Latest Posts

Network lesson 3

Network lesson 2

Network lesson 1

තාක්ෂණය පැත්තෙන් පොඩි බ්ලොග් එකක් ලියන්න හිතුනා.....